Tuesday, September 4, 2012

නොසිතූ හමුවීම.........
                                  වසර 2009 මැද ......
   ඇය පොත්  ගොඩක් පපුවට තුරුලු කරන්  හංදිය පැත්තට එනවා මා දුටුවෙමි. මා සිටියේද එම හංදියේමය.
මා කිහිප වරක්ම ඈ දැක තිබුනත් ඈ කවුරුද කියා දන්නේ නැත. මගේ හොදම මිතුරාට ගෙදර ගොසින් මේ බව පැවසුවෙමි. , මචන් කසුනා පට්ට කෑල්ලක් හිටියා බන් හංදියේ? කවුද බං ? සුදු කෙල්ලෙක් බං.......
මා කොපමණ දේ කිවුවත් වැඩක් නොවීය. මං දකින දකින එක පස්සෙ යන හිංදා ඌ මාව ගන්න් ගත්තේ නෑ (ලැජ්ජාවේ බෑ)........
.



එදාම හවස මං ඌත් එක්ක ගම වටේ ගියා..............
අම්මට සිරි තවත් කෑල්ලක්?

උබලා හිතයි මන් පැණියා......කියලා....... (මේ කථාවේ ලස්සන වෙන්නේ පහතට යන්න යන්න) ග...ර්
බලපල්ලාකෝ පැණියා ගේ වැඩ........


ඉතිං එදා හවස දැක්ක කෑල්ල කසුනගේ ගෙවල් ලග..........කොහොම හරි කසුනා දන්නවා ඒකි ගැන......
ඔන්න මං කෝම හරි ඒකිගේ නොම්මරේ ඉල්ල ගත්තා අරූගෙන්.........0113..........SMS කරා.......කාලයක්.......
කොහොම හරි මේකි යන්නේත් මං යන ටියුශන් පංතියට..........සතියට දවස් දෙක තුනක් දකිනවා.....ඒත් කෙල්ල දන්නෑ මාව.............
කෙල්ලට මාව දකින්න ලැබුනා (මං කවුද කියලා)..................අම්මට හුඩු උබලා පුදුම වෙයි දැන්..........
 දන්නවද? අර මං හංදියේදි දැකපු කෙල්ල එක්ක මේකි ආවේ..................

පිස්සු  හැදෙනව!!!!

දවස්  හතකට පසු ..........................

මං ඇහුවා 0113 නොම්මරේන් කැමතිද කියලා?

sory madawa man akkenekta adare karanawa......oyata hoda kenek hambu wey........
බලපල්ලාකෝ ඉතින් මට උන දේ......................!!!!!!!!!!

..තව ගොඩක් දේවල් තියනවා.............

8.55 වෙලාව.........
 ඉතිරි ටික හෙට............................................................

No comments:

Post a Comment